Gmail හරහා කෙරෙන පෞද්ගලික විද්‍යුත් තැපැල් (email) ගනුදෙනු උපකරණවලට පමණක් නොව, ඇතැම් අවස්ථාවලදී app (ඇප්) නිර්මාණය කරන තුන්වෙනි පාර්ශවීය පුද්ගලයින්ට ද කියවිය හැකි බව ගූගල් සමාගම තහවුරු කර සිටී.සිය ගිණුම්වලට තෙවෙනි පාර්ශවයක් විසින් නිපදවන ලද app සම්බන්ධ කරගෙන ඇත්නම් එය ගිණුම්වල විද්‍යුත් පණිවිඩ කියවීමට තවත් පුද්ගලයෙකුට ලබා දෙන අවසරයක් වැනිය.මෙය "ප්‍රසිද්ධ" සහ "කුණු රහසක්" බව එක්තරා සමාගමක් වෝල් ස්ට්‍රීට් පුවත්පතට (Wall Street Journal) පවසා තිබේ.
'අවසර ඉල්ලන්නේ නැහැ'
No comments:
Post a Comment